9 වනදා අරගලයට එන්න - සමාජ ක්‍රියාකාරී තරුණයෙක් ජනතාවගෙන් ඉල්ලයි..(VIDEO)

Galle Face Protest Sri Lanka SL Protest Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Sep 07, 2022 03:05 PM GMT
Report

අද කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන සමාජ ක්‍රියාකාරියකු වන කරුණාමුනි ශෂික ප්‍රියංකර සිල්වා මහතා ඇතුළු පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණුනා.

එහිදී ඔවුන් කියා සිටියේ අරගලය තවම නිම වී නොමැති බවයි. එමෙන්ම වෙනුවෙන් ජාත්‍යන්තරයට උවද යාමට සුදානම් බවත් සදහන් කළා.

එලෙසම අප්‍රේල් 9 වනදා ආරම්භ කල අරගලය සදහා අඩුම සෑම 9 වනදාම ගෝල්ෆේස් අරගල භූමියට සියල්ලන්ම එක්විය යුතු බවත් ඔහු සදහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW