'..අරගලය පාවා දුන්නා..මම ඇත්ත කියන්නේ..ලක්ෂ 20ක් දීල මාව මෙතනින් ගන්න හදනවා.." අරගල භුමියේ නූර් අක්කා සිදු කරන විශේෂ හෙළිදරව්ව..(VIDEO)
Galle Face Protest
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
ජනපති සහ අගමැති ඉවත් කිරීම දක්වා ප්‍රබලවූ, දින 124ක් පුරා කොළඹ ගාලුමුවදොර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ ජන අරගලයේ අරගලකරුවෝ ඊයේ (10 දා) ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියට සමුදී ඉවත් වූහ.
ඉකුත් අප්‍රේල් මස 09 වැනිදා රට පුරා දහස් සංඛ්‍යාත පිරිසක් තමන් මුහුණපා සිටි අනේක විද දුෂ්කරතාවන්ට විරෝධය පළ කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්වී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වහා ඉල්ලා අස්වන ලෙස බලකරමින් මෙම ජන අරගලය ආරම්භ කළහ.
මෙලෙස අරගලකරුවන් ඉවත්ව ගියද තවත් පිරිසක් ඉවත් නොවී එහිම රැදී සිටිනවා.එහිදී ගගන අප හා නුර් අක්ක ලෙස නම් දරන කාන්තාවක් සාකච්චාවකට එක් වුනා. ඇය එහිදී කියා සිටියේ මෙම අරගලය පාවා දුන් පවත් ඉවත් වූ අරගලකරුවන් මෙම භූමියෙන් සොරාගෙන ගිය බවත්ය.
ඇය අප හා කියූ සියල්ල පහත නරබන්න