කඳුළු ගෑස් වලින් බේරෙන්න අරගල භූමියෙන් නව නිපැයුමක් -විසදුම මෙන්න (PHOTOS)

Galle Face Protest Sri Lankan protests Sri Lanka SL Protest
By Sewvandhi May 29, 2022 11:39 AM GMT
Report

අරගලය සිය ජයග්‍රාහී දින පනහ ඊයේ පසුකරනු ලැබුවා. දවසෙන් දවස අලුත් වුණු, දවසින් දවස දියුණු වුණු වෙනස් කියවීමක් සහිත අරගලයක්නෙ ඒක.

ඉතින් ඔන්න සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට අරගල‍යෙන් තවත් අලුත් දෙයක් දකින්න ලැබුණා. පේන විදියට නම් මේ නිමැවුම කඳුළු ගෑස්වලින් ආරක්ෂා වෙන්න යොදාගන්නා ආවරණයක්.

නිර්මාණශීලි පරපුරක් එක්ක යන ගමනක මේ වගේ අලුත් දේවල් දැන් දැන් සාමාන්‍ය වෙලා...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery