බොරැල්ල රත් කරමින් දැවැන්ත විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාර - ජල ප්‍රහාරක රථ සමඟ පොලිස් හමුදාවක් (VIDEO)
By Sewvandhi
විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.
කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් මෙම සංවිධානය කර තිබුණි.
මේ අතර, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට පොලිසියෙන් ප්‍රහාරයක්.