විරෝධතා වළක්වමින් අධිකරණයෙන් විශේෂ නියෝගයක්..!

By Sewvandhi Jun 30, 2022 10:38 AM GMT
Report

අද පස්වරුවේ කොළඹ කොටුව පොලිස් වසමේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අදාළ විරෝධතාවයෙන් මාර්ග කිහිපයක වාහන ගමනාගමනයට මෙන්ම මහජනතාවට බාධා සිදුවන බවට පවසමින්.

අද පස්වරු 3 සිට 6 දක්වා කාලය තුල මෙම විරෝධතාව පැවැත්වීමට සැලසුම් කර ඇති බවටයි වාර්තාවී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now