අගමැති නිවෙස අසල විරෝධතා සම්බන්ධයෙන් අධිකරණයෙන් විශේෂ නියෝගයක්.
Ranil Wickremesinghe
Prime minister
Sri Lanka
By Sithumi
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස පිහිටි කුරුඳුවත්ත - 5වන පටුමග, ඒ අවට මාර්ග සහ පාසල් අවහිර වන ලෙස හා මහජන පීඩා සිදුවන අයුරින් විරෝධතා පැවැත්වීම වළක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
.............................?
You may like this video -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |