ඇඳිරි නීතිය නොතකා සතර දෙසින් මිනිසුන් පාරට බසි..තැන් තැන් වල සිදුවන විරෝධතා වල නවතම දර්ශන මෙන්න..(VIDEO)
Protest
Sri Lanka
Homagama
Maharagama
Moratuwa
economic crisis
Yakkala
By Sewvandhi
අද (2)සවස 6 සිට සදුදා උදෑසන 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවා.
එහෙත් මේ වන විට ප්‍රදේශ රැසකින් ඇඳිරි නීතිය නොතකා සිදුකරන ලබන විරෝධතා වාර්තා වෙනවා.
එනම් මොරටුව, හෝමාගම ,මහරගම,මාතර,යක්කල ආදී ප්‍රදේශ රැසක ජනතාව මේ වන විට මහා මාර්ග වලට එක රැස්ව සිටිනවා.
මේ වන විට ලැබී ඇති දර්ශන පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |