ලක්ෂ 5ට කොරියන්වලට?.. වෘත්තීය සමිතියකින් දැවැන්ත විරෝධතාවයක් - එහි නවතම තත්ත්වය මෙතනින් නරඹන්න.. (VIDEO)
Sri Lanka
SL Protest
By krishani
අද (06) දින චෝදනා කිහිපයක් ආණ්ඩුවට එල්ල කරමින් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර ඇත.
විදුලි බල මණ්ඩලය කෑලිවලට කඩා විකිණීම,විදුලිබිල වැඩිකිරිම මෙන්ම තවත් චෝදනාවන් එය ආරම්භ කිරිමට හේතු වු බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති කැදවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය.
එහි දර්ශන පහතින්,