අභ්‍යවකාශයටම ගිය සුපිරි ක්‍රිකට් පන්දුව.. ක්‍රීඩා ලෝලීන්ටත් සතුටු හිතෙන තවත් ආරංචියක් ඒ එක්කම මෙන්න.. (VIDEO)

Facebook Cricket International Cricket Council Sports Latest Headlines
By krishani Feb 01, 2024 03:55 PM GMT
Report

ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සිලය විසින් සුවිශේෂී විඩීයෝවක් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබෙනවා.

අභ්‍යවකාශයටම ගිය සුපිරි ක්‍රිකට් පන්දුව.. ක්‍රීඩා ලෝලීන්ටත් සතුටු හිතෙන තවත් ආරංචියක් ඒ එක්කම මෙන්න.. (VIDEO) | Promotion Of 20 20 World Cup Cricket Tournament

ඒ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ප්‍රවර්ධනය කිරීම සඳහා ය.

එසේම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමේ අවස්ථාවට පිවිසීමට දැන් ක්‍රීඩාලෝලීන්ට හැකිය.

අභ්‍යවකාශයටම ගිය සුපිරි ක්‍රිකට් පන්දුව.. ක්‍රීඩා ලෝලීන්ටත් සතුටු හිතෙන තවත් ආරංචියක් ඒ එක්කම මෙන්න.. (VIDEO) | Promotion Of 20 20 World Cup Cricket Tournament

ඒ අනුව tickets.t20worldcup.com වෙබ් අඩවියට පිවිසීමෙන් මෙවර අමෙරිකාවේ සහ කොදෙව් දූපත් සත්කාරකත්වයෙන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සියැසින් දැකගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට හිමි වෙයි.

අභ්‍යවකාශයටම ගිය සුපිරි ක්‍රිකට් පන්දුව.. ක්‍රීඩා ලෝලීන්ටත් සතුටු හිතෙන තවත් ආරංචියක් ඒ එක්කම මෙන්න.. (VIDEO) | Promotion Of 20 20 World Cup Cricket Tournament

කෙසේ වෙතත්, එයට අදාළව ICCය නිකුත් කර තිබූ ප්‍රවර්ධන වීඩියෝව පහතින් දැක් වේ.

Sponsored By Sarrita Jewellery