ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි පනන වැඩි ඡන්දයෙන් සම්මතය වෙයි..!

Ceylon Petroleum Corporation Parliament of Sri Lanka Sri Lanka Minister of Energy and Power
By Sewvandhi Oct 18, 2022 11:52 AM GMT
Report

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාද වැඩි ඡන්දයෙන් අද පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

ඒ අනුව පනතට පක්ෂව ඡන්ද 77ක් ද විපක්ෂව ඡන්ද 14ක් ද ලැබී තිබුණා.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

ඛනිජ තෙල් සංස්ථාවේ දැවැන්ත විරෝධතාව 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now