ශනුද්‍රි දිනක්ෂි ශේෂාද්‍රි වැඩියෙනම ලස්සන කෙනා හොයන්න ප්‍රේක්ෂකයන් ගෙන් තියෙන කරදරේ බලන්මකෝ.. (PHOTOS)

Gossip Today Dinakshie Priyasad Saranga Disasekara SL Actress Gossips Actress
By Sithumini Sep 06, 2024 12:02 PM GMT
Report

ශනුද්‍රි ශේෂ්ද්‍රි දිනක්ෂි කියන්නේ ප්‍රියසාද් පවුලේ දුවලා තුන්දෙනා මෙයාලා ඉතාම ලස්සනයි.ීතින් මේ තුන්දෙනා මේ වන විට රංගන ක්ශේත්‍රයේ ඉහළ නමක් හිමි කරගෙන තියෙනවා. 

 තුන්දෙනාටම ප්‍රේක්ෂකයන් එකම විදියට ආදරෙයි. ඉතින් ලස්සනම ගෑනු ලමයි තුන්දෙනෙක් අතරින් හොදම ලස්සනම කව්ද කියලා එයාලගෙන් අහනවලු. ඉතින් දිනක්ෂි නම් කිව්වේ හැමෝම කියන්නේ ලස්සනම ශේෂාද්‍රි කියලා

. එයාට වෙනස් ලස්සනක් තියෙනවා කියලා තමයි වැඩසටහනකදි අහපු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දිනක්ෂි කිව්වේ.

හැබැයි ඒ ප්‍රශ්නෙම ශේෂාද්‍රිගෙන් ඇහුවම එයා කිව්වේ ඒ අයගෙන් වැඩියෙන්ම ලස්සන දිනක්ෂියි ශනුද්‍රියි කියලා.

ඉතින් කොහොමවුණත් මේ තුන්දෙනා ජනප්‍රියම සහ ලස්සනම රංගන ශිල්පිණියන් ලෙස ක්ෂේත්‍රයේ නම් දිනාගෙන ඉන්නවා.

_______________________

තවත් ගොසිප් 

සදනි එයාගේ ආදර්ණීය පෙම්වතාට දුන්න සුපිරික සර්ප්‍රයිස් එක.

මෙතනින් කියවන්න


----------

නිල් රැජිනක් වගේ බලන්නකෝ ශලනිගේ අලුත්ම ෆොටෝ ෂූට් එක

මෙතනින් කියවන්න


GalleryGalleryGalleryGallery