නිල් රැජින.. ශලනිගේ ලස්සනම ෆොටෝ ශූට් එක මේකද..? රටම කැළඹූ ෆොටෝ ෂූට් එක මෙන්න...(PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By Sithumini Sep 06, 2024 06:31 AM GMT
Report

ශලනි තාරකා කියන්නේ මේ වෙද්දි ලංකාවම දන්න ජනප්‍රියම නිළියක්. 

ඇය මේ වෙද්දි රංගන ජීවිතෙන් නම් ටිකක් ඈත් වෙලා කියලා තමයි ප්‍රේක්ෂකයන් නම් කියන්නේ. 

 විශේෂයෙන්ම ශලනි එයාගේ විවාහයෙන් පස්සේ රංගන ජීවිතෙන් ටිකක් ඈත් වෙන්න තීරණය කළා කියලා ඇයත් කියනවා. 

 කොහොම හරි ශලනි කියන්නෙ රංගනය තුළ හිටියත් නැතත් අපේ රටේ හැමෝම වගේ ආදරය කරන ආදර්නීයම රංගන ශිල්පිණියක්. 

 ඉතින් ඇය ලස්සනම ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා තියනවා.බලන්නකෝ ඒකට ඔයත් කැමතිද කියලා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery