ලෝකයක් ආදරය කරන, ප්‍රියංකාට රූගත කිරීම් අතරතුර කරදරයක් වෙලා.. (PHOTOS)
                                    
                    Bollywood
                
                                                
                    Priyanka Chopra
                
                                                
                    Actress
                
                                                
                    Latest Headlines
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ජනප්‍රිය බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා රූගත කිරීමක් අතරතුර දී අකරතැබ්බයකට ලක්ව තිබෙනවා.

ඒ තුවාල වීමකට ය.
මේ දිනවල රූගත වන The Bluff in Australia චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර දී ඇය මෙසේ තුවාල ලබා ඇත්තේ.
මෙලෙස ඇයට සිදුව ඇති එම තුවාලය සහිත ඡායාරූපයක් ද ඇය සිය ඉන්ස්ටග්‍රෑම් පිටුව ඔස්සේ බෙදාගෙන තිබුණේ මෙලෙසිනී,

කෙසේ වෙතත්, එම ඡායාරූපය අනුව පෙනී යන්නේ ප්‍රියංකාගේ උගුර ප්‍රදේශය සීරීමකට ලක්ව ඇති බවයි.
 
                 
                 
                                             
        
     
     
     
     
    