බන්ධනාගාරයක විරෝධතාවයක් - වහලයක් මතටත් නැගලා..

Sri Lanka Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison
By krishani Aug 06, 2023 12:48 PM GMT
Report

මහර බන්ධනාගාරයේ වහලය මතට නැග එහි රැඳවියන් පස්දෙනකු විරෝධතාවයක් ආරම්භ කර ඇත.

ඒ මෙම රැඳවියන්ට මහර බන්ධනාගාරයේ රැඳී සිටීමට නොහැකි බව පවසමින් ය. 

ඔවුන් එහිදී වැඩිදුරටත් කියා සිටියේ කොළඹ වැලිකඩ බන්ධනාගාරයට මාරු කරන ලෙසයි.

මෙම විරෝධතාවයේ නිරත වූ රැඳවියන් සියලුම දෙනා මත්ද්‍රව්‍ය චෝදනා වලට බන්ධනාගාර ගතකර සිටින අය වේ.