මෙරට බන්ධනාගාරයක් තුළදී මුහුණ කපා දමයි

Sri Lanka Police Investigation Department of Prisons Sri Lanka Prisons in Sri Lanka
By Sewvandhi Jul 20, 2024 01:48 PM GMT
Report

අද (20) දහවල් මාතර බන්ධනාගාරය තුළදී එක් රැඳවියෙකු විසින් තවත් රැඳවියෙකුගේ මුහුණ බ්ලේඩ් තලයකින් කපා තුවාල සිදුකර තිබේ.

තුවාල ලැබූ රැඳවියා කඩිනමින් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.