දරුවන්ගේ පෝෂණ ඌණතා කෑම වේල විදුහල්පති ගසා කෑ හැටි.

Sri Lanka Government Of Sri Lanka Sri Lankan Schools
By Wayomi Nov 10, 2023 05:21 AM GMT
Report

පෝෂණ ඌණතාවය සහිත පාසල්වල දරුවන්ට ලබා දෙන දිවා අහාර වේලට අයත් දිනක වියදම ලබා ගෙන විදුහල්පතිවරයෙක් සාද දැමූ පුවතක් වාර්තා වෙනවා.

එහිදී අදාළ විදුහල්පතිවරයා එදින කෑම වේල තම නිවසින් රැගෙන එන ලෙසට දරුවන්ට උපදෙස් දී ඇති බව සඳහන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සහකාර අධ්‍යක්ෂ පවසන්නේ, අදාල විදුහල්පතිවරයාට එරෙහිව දැනටමත් පරීක්ෂණ කටයුතු සිදු කර ඇති බවයි.