බ්‍රිතාන්‍යයේ රජු ගැන අලුත්ම ආරංචිය..

By krishani Sep 09, 2022 04:25 AM GMT
Report

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවයත් සමග චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු බවට පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට රැජින ලෙස කටයුතු කළ දෙවන එලිසබෙත් රැජින වයස අවුරුදු 96 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වූ අතර ඇය මිය යන විට දරුවන්,මුණුපුරන් සහ සමීපතම රාජකීයයන් වැඩි පිරිසක් ඇය සමඟ සිටි බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join