අගමැති හදිසියේම ජනපති හමුවෙයි

Sri Lanka Mahinda Rajapaksha Gotabhaya Rajapaksha Economic Crisis
By Sewvandhi Apr 03, 2022 01:22 PM GMT
Report

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරයා අද රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා.

ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ, එම හමුවේ දී වැදගත් දේශපාලන තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවයි.

නමුත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව ද වාර්තා වනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now