විශේෂ වැඩකට මුහුදෙ පතුලේ කිමිදුන මෝදී - සියල්ලන් මවිතයට පත් වෙලා.. (PHOTOS)

Prime minister Narendra Modi India Latest Headlines Decision Making
By krishani Feb 26, 2024 06:17 AM GMT
Report

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් විශේෂ පූජාවක් පවත්වා තිබෙනවා.

විශේෂ වැඩකට මුහුදෙ පතුලේ කිමිදුන මෝදී - සියල්ලන් මවිතයට පත් වෙලා.. (PHOTOS) | Prime Minister Narendra Dives In The Arabian Sea

ඒ ගුජරාට් ප්‍රාන්තයට ඔබ්බෙන් අරාබි මුහුදේ කිමිදී ය.

මෙම පූජාව ඔහු පවත්වා ඇත්තේ ආරක්ෂක අංශ සාමාජිකයන් සහ කිමිඳුම්කරුවන්ගෙ සහය ගෙන ය.

විශේෂ වැඩකට මුහුදෙ පතුලේ කිමිදුන මෝදී - සියල්ලන් මවිතයට පත් වෙලා.. (PHOTOS) | Prime Minister Narendra Dives In The Arabian Sea

ඒ අනුව පුරාවිද්‍යාඥයින් විසින් කැණීම් කරන ලද පුරාණ ද්වාරකයේ දිය යට නටඹුන් මිනිසුන්ට දැක ගත හැකි වී තිබෙනවා.

විශේෂ වැඩකට මුහුදෙ පතුලේ කිමිදුන මෝදී - සියල්ලන් මවිතයට පත් වෙලා.. (PHOTOS) | Prime Minister Narendra Dives In The Arabian Sea

කෙසේ වෙතත්, ක්‍රිෂ්ණා දෙවියන්ට සංකේතාත්මක උපහාරයක් ලෙස මොනර පිහාටු පූජාවක් කරමින් අගමැති මෝදි මුහුදේ කිමිදි වැඳ මෙම පුජාව සිදුකළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.