වහාම ක්‍රියාත්මක වන පරිදි කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් අඩු කරයි..
Business Mobile
Sri Lanka Politician
Sri Lanka
Fried rice
By Aruna
කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් අද සිට 10% කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ, ගෑස්, ඉන්ධන සහ තිරිඟු පිටි මිල අඩු කිරීමෙන් පසු එම සහනය පාරිභෝගිකයාට ලබාදීමට මෙසේ මිල ගණන් සංශෝධනය කරන බවයි.