තිරිඟු පිටි කිලෝවක මිල රු. 13කින් ඉහළට
Sri Lanka
Latest Headlines
Price
Sinhala news
Puwath.lk
By R.rishma
වහාම ක්රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ දැමීමට අදාළ සමාගම් පියවර ගෙන තිබේ.
ඒ අනුව, තිරිඟු පිටි කිලෝග්රෑමයක මිල රුපියල් 13කින් ඉහළ යනු ඇත.