මෙරට ජනාධිපතිවරණය දිනයේම බංග්ලාදේශයක් වෙයි..? සිදුවන භයානක දෙයක් ගැන ප්‍රබලයෙක් ගෙන් හෙළිදරව්වක්
SL Protest
President of Sri lanka
Presidential Update
Sri Lanka Presidential Election 2024
By Sewvandhi
ශ්‍රී ලංකාවේ නැවත බංග්ලාදේශයට සමාන තත්වයක් මෙරට පවත්නා ජනාධිපතිවරණය දිනම සිදුවන බව විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරනවා.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වන දිනයේම මේ තත්වය ඇතිවීමට ඉඩ ඇති බවයි.
ජන්ද විමසීමේ කාලයත් ඉන් ඔබ්බට වන ප්‍රතිඵල පැමිණීම දක්වා වන කාලය මේ තත්වයට හේතුව බවයි ඔහු කියා සිටියේ
. 100ට පනහක් මෙරට ලබාගැනීමට පසුව පැමිණෙන කාලය තුළ මෙම තත්වය ඇතිවීමට ඉඩ පවතින බවයි ඔහු කියා සිටින්නේ.
පැවති අරගල සමයේ තිබුණු සැකය අවිශ්වාසය නැවත ජනතාව තුළ උද්ගත කරමින් මෙම තත්වය ඇති කරන බවයි ඔහු ප්‍රකශ කළේ.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%