වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිව්රුම් දෙයි..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Jul 15, 2022 07:01 AM GMT
Report

පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් වන තුරු වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join