"..පුද්ගලික රෝහල් තියෙන ප්‍රසිද්ධ දොස්තර කෙනෙක් මගේ ඇස් දෙකේ පෙනීම නැති කලා.." අතිශය ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..(VIDEO)
Parliament of Sri Lanka
Sri Lanka
Sri Lankan political crisis
By Sewvandhi
තම ඇස් දෙකේ පෙනීම නැති කලේ පුද්ගලික රෝහල් ඇති ප්‍රසිද්ධ වෛද්‍යවරයකු බව දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපති චමීර පුබුදු කුමාර ද සිල්වා මහතා සඳහන් කරයි. වෛද්‍යවරුන්ගේ වරදින් සිදුවන වැරදිවලට කිසිදු වගකීමක් නැතැයිද හෙතෙම සඳහන් කළේය.
සමාජ සේවා ඇමැති වරයෙක් පත් කර ඇත්තේ ඔහුට විනෝද වීමට බවත් ආබාධිතයනට කල දෙයක් නැති බවද හෙතෙම චෝදනා කරයි. ආබාධිත ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය තහනම් කර ඇති බව ද ඔහු කියා සිටියි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |