ජනපති දිවයිනට..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Sep 21, 2022 04:46 AM GMT
Report

බ්‍රිතාන්‍ය එලිසෙබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තය බලා ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස යළි දිවයිනට පැමිණ තිබේ.

සිය සංචාරය නිමා කරමින් ජනාධිපතිවරයා අද (21) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරන ගුවන් යානයෙන් උදෑසන 08.23ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ