රටේ තත්ත්වය ගැන ජනපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්..
Presidential Secretariat of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka
Weather
By Aruna
අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන් සඳහා අවශ්‍ය සහන කඩිනමින් සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව විපතට පත්වූවන්ට සහන සැලසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව කටයුතු සම්බන්ධීකරණ කරන ලෙස ජනාධිපතිවරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ඒ සඳහා අවශ්‍ය මුල්‍යමය පහසුකම් මේ වනවිට මුදල් අමාත්‍යාංශය හරහා වෙන්කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |