ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ CCIBට නව ගැසට් නිවේදනයක්

Sri Lanka Government Gazette Central Bureau of Investigation Latest Headlines Sinhala news
By R.rishma Oct 08, 2026 08:17 AM GMT
Report

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කර ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

මෙම ගැසට් පත්‍රය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර තිබේ .

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ වන විට කොළඹ 05 ස්ථානයේ පිහිටි කම්කරු මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇත.  

Gallery