රුසියානු තානාපති හා ජනපති අතර විශේෂ හමුවක්

Parliament of Sri Lanka United Russia Ranil Wickremesinghe Sri Lanka
By Sewvandhi Sep 09, 2022 09:59 AM GMT
Report

සිය සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති යූරි මටෙරි මහතා ඊයේ (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී තිබෙනවා ධූර කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් පිටව ගියත් දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට තවදුරටත් කටයුතු කරන බවයි එම හමුවේදී රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් කියවිය හැකියි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery