EXCLUSIVE - ඡන්දය පවත්වලා රිසාල්ට් එන්න කලින් දිනන අපේක්ෂකයා මැරුණොත් මොකද වෙන්නේ..? හැමෝටම තියෙන ප්‍රශ්නයකට විසදුම මෙන්න.

Sri Lanka Politician Presidential Update Current Political Scenario Sri Lanka Presidential Election 2024 sriLankaelection2024
By Sithumini Sep 07, 2024 11:39 AM GMT
Report

2019 ජනාධිපතිවරණය පැවැත්වීමට මේ වන විටසියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ වන විට ජනතාව අතර සිටින අපේක්ෂකයින් බොහෝ පිරිසක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නවා.

 එවැනි පසුබිමක ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතාවට මේ දිනවල විවිධ ප්‍රශ්න එනවා. ඒ නිසාම අදත් අපි ඔබ වෙත ගෙන ආවේ එවැනි ප්‍රශ්නයකයකට පිළිතුරක්. 

 ජන්ද විමසීම ආරම්භ වෙලා ප්‍රතිඵල ඒමට පෙර ජනාධිපතිවරණය සදහා තේරීපත්වීමට නියමිත අපේක්ෂකයෙකු මිය ගියොත් වෙන්නේ කුමක්ද? අද් අපි ඔබට තොරතුරු ගෙන ආවේ ඒ පිළිබදවයි. 

 මේ සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කරුණු දක්වා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 15 ව්‍යවස්ථාව ප්‍රකාරම මේ සම්බන්ධයෙන් වන කරුණු දක්වා තිබෙනවා. 

 එහිදී සිදුවන්නේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් නොකිරීමයි. එමෙන්ම එහිදි නැවත ජන්දයක් පැවැත්වීමද අනිවාර්ය වනවා. 

 මෙවැනි ආකාරයේ 100%ක් පමණ විය නොහැකි සම්භාවිතාවක් සහිත කරුණු පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් දක්වා තිබීම විශේෂත්වයක් වනවා. 

 ඒ නිසාම තමයි ඔබේ දැනුම්වත් වීම සදහා අපි මෙවැනි කරුණු ඔබ වෙත ගෙන ආවේ. මේ පිළිබද තොරතුරු ඔබේ මිතුරන් අතර ශෙයාර් කරගන්නත් අමතක කරන්න එපා.     

----------------

ඇමති චාමර පොලීසියට දැම්ම සද්දේ.. රනිල්ගේ රැස්වීමේ ගුටි කෙළිය..රටම හිනැස්සූ දේශපාලන කතා සහ සිදුවීම් වීඩියෝ බලන්න (VIDEO)


මෙතනින් බලන්න