ඇමති චාමර පොලීසියට දැම්ම සද්දේ.. රනිල්ගේ රැස්වීමේ ගුටි කෙළිය..රටම හිනැස්සූ දේශපාලන කතා සහ සිදුවීම් වීඩියෝ බලන්න (VIDEO)
                                    
                    Ranil Wickremesinghe
                
                                                
                    Viral Video
                
                                                
                    Trending Videos
                
                                                
                    Presidential Update
                
                                                
                    Sri Lanka Presidential Election 2024
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    මේ වන විට ජනාධිපතිවරණය තිබෙන්නේ ඉතාම
සුළු කාලයක්. ඒ නිසාම දේශපාලන වේදිකාවත් මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
එවැනි පසුබිමක අපේ රටේ දේෂපාලන සංස්කෘතිය ඉතාම වෙනස් නේ. ඉතින් ඒ නිසාම ඊට සරිලන සිදුවීම්ත් ඕනෑ තරම්.
බලන්නකෝ ඉතින් අද දවස උණුසුම් කරපු වීඩියෝ ටික.
චාමර පොලීසියට දැම්ම සද්දේ බලන්නකෝ.. මෙහෙමත් ඇමතිලා වීඩියෝව පහතින් බලන්න.
රනිල්ගේ කැකිරාවේ රැස්වීමක් ගුටි කෙළියක්.. මෙන්න වීඩියෝව බලන්න
දයාසිරිට රැස්වීම අතර තුර පුද්ගලයෙක් බැන වැදුණු හැටි රටම කැළඹූ වීඩියෝව මෙන්න.
සජිත් ත් හෙල්ලුණු සජිත්ගේ රැස්වීමේ වුණූ අමුතුම සිදුවීම මෙන්න.
අර්ජුන හදිසියේම හෙළිකළ ඝෝටාගේ රහස මෙන්න..
 
                 
                 
                                             
        
     
     
     
     
    