මළපහ නිසා පරවියන්ට කරන්න යන භයානක වැඩේ..

Germany World
By Piyumika Jun 24, 2024 03:23 AM GMT
Report

ජනමත විචාරණයකින් අනතුරුව ජර්මනියේ කුඩා නගරයක සිටින පරෙවියන් සියලු දෙනා මරා දැමීමට, එම නගරයේ බලධාරීන් තීරණයක් ගෙන ඇත.

අද ඔබ කල්පනාකාරීම විය යුතුම දවසක්.. හේතුව මෙන්න මේකයි..

අද ඔබ කල්පනාකාරීම විය යුතුම දවසක්.. හේතුව මෙන්න මේකයි..

ජර්මානු නගරයක් වන ලිම්බර්ග් ඇන් ඩර් ලාන් (Limburg an der Lahn) නම් නගරයයි මෙසේ මුළු පරවි ගහනයම විනාශ කිරීමට ඡන්දය ප්‍රකාශ කර තිබෙනුයේ.

මෙම තීරණයට සත්ව සංවිධාන දැඩි විරෝධයක් දක්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටියේ. පරවියන්ගේ මළපහ නිසා මෙම තීරණයට එළැඹ ඇති බව සඳහන් වේ.

මිනිසත්කම ලැබූ තිරිසනෙකු කළ අහස පොළොව නුහුලන අපරාධය..

මිනිසත්කම ලැබූ තිරිසනෙකු කළ අහස පොළොව නුහුලන අපරාධය..

ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරිකයින් කියා සිටියේ වසර ගණනාවක සිට නගරයේ පරවියන් නිසා තමන් කලකිරීමට පත්ව සිටින බවයි.