තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි..සමස්ථය 38ක් දක්වා ඉහලට

Parliament of Sri Lanka Sri Lanka Sri Lanka Cabinet
By Sewvandhi Sep 12, 2022 07:59 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා මීට සුළුවේලාවකට පෙර වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ. ඒ අනුව මේ වනවිට දිවුරුම් දී ඇති සමස්ත රාජ්‍ය අමාත්‍යවරු ගණන 38කි.  

මිට පෙර දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

 

GalleryGalleryGallery