පිටි මිල අහස උසට යයි..බේකරි 2000කට සිදුවූ දේ..
Business Mobile
Sri Lanka
Businessman
By Aruna
වත්මන් තත්ත්වය යටතේ දිවයින පුරා බේකරි 2,000කට අධික සංඛ්‍යාවක් වැසීගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
මේ වනවිට වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 350 දක්වා ඉහළ ගොස් තිබේ.
මීට පෙර තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් රුපියල් 84ක් වැනි මිලකටයි.
තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 ක් මේ වනවිට රුපියල් 17,000 ඉක්මවා අලෙවි කෙරෙන බව එහි සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |