ගැබිණි මව්වරුන්ට පොලිසිය බරටම දුන් දේ මෙන්න. (VIDEO)

Sri Lanka Police
By Aruna Sep 09, 2022 04:58 AM GMT
Report

ගැබිණි මාතාවන්ට පෝෂණ මල්ලක් ලබාදීමේ විශේෂ සත්කාර වැඩසටහනක් කොටහේන පොලිසිය විසින් සංවිධානය කර තිබුණා.

මෙම අවස්ථාවට ගැබිණි මාතාවන් සැලකිය යුතු ප්‍රමාණයක් සහබාගී වී සිටි අතර එම ඊට කොටහේන පොලිස් ස්ථානාධිපතිතුමන් ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද එක්ව සිටියා.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now