බැසිල් රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ගැන තීරණය..
Basil Rajapaksa
Sri Lanka Politician
Prasanna Ranatunga
Sri Lankan political crisis
By krishani
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි ගොඩනගන බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කරගනිමින් පවත්වනු ලබන රැස්වීම් මාලාවට තමා විරුද්ධ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (31) දින පැවසීය.
එමෙන්ම බැසිල් පක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය අත්හැරීමට සුදානම් නොමැති බව ද අමාත්‍යවරයා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |