හඬා වැළපුණු අමාත්‍ය ප්‍රසන්න රණතුංග.. (VIDEO)

Sri Lanka Politician Prasanna Ranatunga SL Protest
By krishani Jun 12, 2022 01:52 AM GMT
Report

ගින්නෙන් විනාශයට පත්වූ තම නිවස පරීක්ෂා කිරිම සඳහා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඊයේ(11) පැමිණි අවස්ථාවේ දී සංවේදී වීය.

ඒ මැයි 9 වැනිදා පැවති කලහකාරී සිද්ධියෙන් පසු ගිනි තබා විනාශ කළ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරිමට අමාත්‍යවරයා , බිරිඳ සහ දරුවන් ඇතුළු පිරිසක් ඊයේ පස්වරුවේ පැමිණිමෙන් පසුවයි.

ඔහු සිය නිවසට පැමිණියේ නිවස විනාශයට පත් වී මාසයක් ගතවීමෙන් පසුවයි. 

විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join