අලුත් රාජ්‍ය අමාත්‍යවරුන් වැඩ කරන හැටි ඇමති ප්‍රසන්න පවසයි..
Sri Lanka Politician
Government Of Sri Lanka
Prasanna Ranatunga
By krishani
නව රාජ්‍ය අමාත්‍යවරුන් කටයුතු කරන්නේ කිසිදු වරප්‍රසාදයක් යටතේ නොවන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඒ ඊයේ (8) කොළඹදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |