ජූනි 2දා සිට 5දා දක්වා විදුලි කප්පාදුවේ වෙනසක් - කාලසටහන මෙතනින්

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Sithumi May 31, 2022 11:02 AM GMT
Report

ජුනි මස 2 සිට 5 අතර දිනවල විදුලි කප්පාදුව සිදු කිරීමට අදාල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ජුනි 2 වන දින පැය 2කුත්, ජුනි 3වන දින පැය 2කුත්, ජුනි 4 වන දින පැය 1කුත් වන ලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

නමුත් ජුනි 5වන දින විදුලිය කැපීමක් සිදු නොවන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරන්නේ. 

කාල සටහන පහතින්...

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery