හෙට විදුලි කප්පාදුව හදිසියේම වෙනස් වෙයි - පැය දෙකකටත් අඩු වෙයි..!

sapugaskanda norochchole economic crisis fuel crisis Electricity borad power cut
By Sewvandhi Apr 02, 2022 04:45 PM GMT
Report

හෙට (03) විදුලිය කප්පාදුව පැය 06 ක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබුණා.

කෙසේවෙතත් අවශ්‍ය ඉන්ධන තොග බලාගාර වෙත ලැබීමත් සමඟ හෙට දිනයේ විදුලිය කප්පාදුව පැය 01 යි මිනිත්තු 40 ක් දක්වා අඩු කිරීමට එම කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව සවස 05:30 – රාත්‍රී 10:30 අතර කාලය තුළ, A සිට W දක්වා කලාප වලට මෙම කාල සීමාව වලංගු වනු ඇති. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now