හෙට දිනයේ (3/15) විදුලි කප්පාදුව සිදු වන අයුරු...
Norochchole
Sapugaskanda
sri lanka electricity board power cut
By Sewvandhi
හෙට (15) දිනයේදීත් කලාප වශයෙන් විදුලිය කප්පාදු කිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
ඒ අනුව A කලාපයේ සිට L කලාපය දක්වා කලාප 12 කට පැය 03යි විනාඩි 45 ක් ද, P කලාපයේ සිට W කලාපය දක්වා කලාප 08කට පැය තුනක් ද, විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
A සිට L දක්වා කලාප 12 කට පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද, පස්වරු 06.00 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි විනාඩි 15 ක් ද විදුලිය කපා හැරීමට නියමිතයි.
P සිට W ක්වා කලාප අටට පෙරවරු 09.00 සිට පස්වරු 5.00 දක්වා පැය දෙකක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |