හෙට දිනයේත් (3/3) පැය 8කට ආසන්න විදුලි කප්පාදුවක්..සිදුවන්නේ මෙහෙමයි..

Norochchole Gammanpila Sapugaskanda sri lanka electricity board power cut
By Sewvandhi Mar 02, 2022 09:56 AM GMT
Report

හෙට (03) විදුලි කප්පාදුව සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් දැනුම්දීමක් සිදුකර තිබේ.

ඔවුන් පවසන්නේ හෙට දිනයේදී ද පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවය.

ඒ අනුව උදෑසන 8ත් සවස 6ත් අතර පැය 5ක කාලයකුත්, සවස 6ත් රාත්‍රී 11ත් අතර පැය දෙකහමාරක කාලයකුත් එලෙස විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now