විදුලි කප්පාදුව ගැන නව තීරණයක්.

power electricity Norochchole Sapugaskanda Janaka Rathnayake
By Sewvandhi Feb 11, 2022 07:52 AM GMT
Report

14 වනදා දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉල්ලුමට සරිලන ප්‍රමාණවත් විදුලි උත්පාදනයක් සහිත බැවින් මෙලෙස විදුලි කප්පාදුවක් සිදු නොකරන බවය.

කෙසේ වෙතත් මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් එම කොමිසමේ සභාපතිවරයා පැවසුවේ අරපරිස්සමෙන් විදුලිය පරිහරණය කරන ලෙසටය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now