හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board
By Sithumi Aug 11, 2022 01:03 PM GMT
Report

හෙට(12) සහ අනිද්දා(13) පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව කොළඹ වාණිජ නගර කලාපය හා කාර්මික කලාපවලට හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට මෙලෙස පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති. සවස 06:00 සිට රාත්‍රී 09:30 අතර මෙම විදුලි කප්පාදුව සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩි දුරටත් සඳහන් කළේ.

එසේම 14වන ඉරිදා දින දිවයිනේ කිසිදු ප්‍රදේශයකට විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery