හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව සිදු වන්නේ මෙහෙමයි

Power cut Sri Lanka Ceylon Electricity Board
By Sithumi Jun 23, 2022 03:09 PM GMT
Report

හෙට (24) දහවල් 12 - රාත්‍රී 10 අතර පැය 2 විනාඩි 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව අනිද්දා (25) දිනයේ දිත් පෙරවරු 9.30 රාත්‍රී 10 අතර කාලයේ දී පැය 02 විනාඩි 30ක් සහ ජූනි 26 වැනි දිනදිත් පස්වරු 2 - 10ත් අතර කාලයේ දී පැය 02ක කාලයක් විදුලිය ඇනහිටිනු ඇති.

රට තුළ පවතින දැඩි බලශක්ති අර්බුදය හේතුවෙනුයි විදුලි බලාගාරවලට විදුලිය උත්පාදනයට අවශ්‍ය පහසුකම් අහිමිවීම නිසා මෙලෙස වරින් වර විදුලිය කප්පාදුවකට අවතීර්ණ වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now