හෙට දිනයේ (3/1) විදුලි කප්පාදුව සිදු වන්නේ මෙහෙමයි..නවතම කාල සටහන මෙන්න..

power Udaya Gammanpila Norochchole Sapugaskanda CbL
By Sewvandhi Feb 28, 2022 10:28 AM GMT
Report

හෙට උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ සියලුම කාණ්ඩ සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එසේම විදුලි ඉල්ලුම වැඩි වුවහොත් රාත්‍රී කාලයේදී තවත් මිනිත්තු 30ක සැලසුම් නොකළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවද එම කොමිසම පැවසීය.

මේ හේතුවෙන් සවස 6 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළදී විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

කාල සටහන මෙතනින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now