හෙට (4/3) විදුලි කප්පාදුවේ වෙනසක් - එක් එක් ප්‍රදේශ සදහා කප්පාදුව සිදු වන අයුරු
Sri Lanka
Power outage
economic crisis
fuel crisis
power plant
By Sewvandhi
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන හෙට දිනයේදී විදුලි කප්පාදුව සිදුවන අයුරු දැන් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව P, Q, R, S, T, U, V, W කලාප සඳහා පෙරවරු 10.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුල පැය 02යි මිනිත්තු 15ක කාලයක් සහ පස්වරු 04.00 සිට රාත්‍රි 12.00 දක්වා කාලය තුල පැය 04ක කාලයක් විදුලි කප්පාදුව සිදු වනවා.
A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාප සඳහා පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 2යි මිනිත්තු 15ක කාලයක් සහ පස්වරු 05.30 සිට රාත්‍රි 11.30 දක්වා පැය 03ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
