හෙට දිනයේ (3/4) විදුලි කප්පාදුව සිදු වන අයුරු
Sri Lanka
Udaya Gammanpila
sapugaskanda
sri lanka electricity board power cut
By Sewvandhi
හෙට දිනයේදීත් (04) පැය හත හමාරක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
පැය 7 හමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීම ආරම්භ කෙරුණේ ඊයේ දිනයේ වන අතර අද දිනයේදීත් පැය 7 හමාරක විදුලි කප්පාදුවක් සිදු වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |