හෙට දිනයේ (3/2) පැය 8කට ආසන්න විදුලි කප්පාදුවක් - ප්‍රදේශ සහ වේලාවන් මෙතනින්..
By Sewvandhi
බදාදා (හෙට) පැය 7 1/2 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී ඇත.
උදේ පැය පහක් සහ සවස පැය 2 විනාඩි 30ක් ලෙස පහත පරිදි විදුලි කප්පාදුව සිදු වේ..


















