හෙට (24) පැය 5ට ආසන්න විදුලි කප්පාදුවක් - එක් එක ප්‍රදේශයට අදාල කාල සටහන මෙන්න..

power cut Norochchole Udaya gammanpila Sapugaskanda
By Sewvandhi Feb 23, 2022 01:17 PM GMT
Report

හෙට 24 දිනයේ පැය 5කට ආසන්න කාලයක විදුලි කප්පාදුවක් සඳහා ලංකා  විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව A,B සහ C කලාපවලට පැය 4ක් සහ විනාඩි 40ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන අතර අනෙක් කලාපවල විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැය 4යි විනාඩි 30ක කාලයක්.

කාල සටහන

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGalleryGallery