අද සිට විදුලි කප්පාදුව සිදු වන අයුරු - එක් එක් ප්‍රදේශ සහ වේලාව මෙන්න..
power cut
Udaya Gammanpila
Norochchole
Sapugaskanda
Janaka Rathnayake
By Sewvandhi
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අද (18) රටපුරා විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව පස්වරු 2.30 සිට පස්වරු 6.30 දක්වා පැයක කාලයක් විදුලිය බිඳවැටීමක් ද පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා විනාඩි 45ක විදුලිය විසන්ධි කිරීමක් ද ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කර ඇත.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලිය විසන්ධි වන ප්‍රදේශ සහ කාලසටහන් පිළිබඳ විස්තර නිකුත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |












